මනූෂට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි ගලා එයි
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා ඇමැතිවරයා ලෙස කටයුතු කල කාලසීමාවේදී සිදුවෙතැයි පැවසෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි මේවනවිට අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ගලා එමින් පවතින බව වාර්තා වේ. පසුගිය දා විවිධ මාධ්‍ය ඔස්සේ අනාවරණය වූ හා ජාතික විගණන කාර්යාලය පැවැත්වූ අලුත්ම වෝහාරික විගණනයේදි අනාවරණය වූ තොරතුරු අනුව රට … Continue reading මනූෂට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි ගලා එයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed