මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග
මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව රුපියල් ලක්ෂ 900 ක මුදලක් සොරකම් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පුළුල් විමර්ශනයක් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. මීට වසර 10 කට පමණ ඉහතදී සිදුව ඇතැයි කියන එම සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර රුපියල් ලක්ෂ 900 ක් මහජන බැංකුවෙන් හොරා … Continue reading මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed