මහා වංචාවකට හයිවේ කැෂියර්ලා 22කගේ වැඩ තහනම් කරයි

අධිවේගි කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදු වී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22කුගේ වැඩ තහනම් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.එම්. සූරිය බණ්ඩාර මහතා කියයි. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියෙන් (අධ්‍යක්ෂ, අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.එච්. … Continue reading මහා වංචාවකට හයිවේ කැෂියර්ලා 22කගේ වැඩ තහනම් කරයි