මහින්දට සැත්කමක්!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වාර්තා වේ. අදාළ සැත්කම සිදු කර ඇත්තේ මහින්ද මහතාගේ දකුණු පාදයේ බවද පැවසේ. ඒ මහතාගේ දකුණු කකුලේ දණිස් පොල්කටුව ඉවත්කර අලුතින් දණිස් පොල්කටුවක් බද්ධ කිරීමට මේ සැත්කම සිදුකර ඇත. කෙසේවුවද, ඒ මහතාට මීට පෙර වම් පාදයේද සැත්කමක් සිදු කළ අතර එය සිදු කරනු ලැබුවේ ද … Continue reading මහින්දට සැත්කමක්!