මහ බැංකුව CoPF නිර්දේශ වලට එකඟ වෙයි!

මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා (CoPF) වාර්තාවෙන් ඉදිරිපත් කළ සියලු නිර්දේශ පිළිගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව එම කාරක සභාවට අද (21) දැනුම් දී ඇතැයි එහි සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. වැටුප් සමාලෝචනය කිරීමට කාරක සභාව නිර්දේශ කළ කමිටුව ජනාධිපතිවරයා විසින්  ළඟදීම පත් කරනු ඇති … Continue reading මහ බැංකුව CoPF නිර්දේශ වලට එකඟ වෙයි!