මාතර සිටි රැඳවියන් පිරිසක් අඟුණුකොළපැලැස්සට

මාතර බන්ධනාගාරයේ බෝ ගසක අත්තක් කඩා වැටිමෙන් සිදුවු අනතුරෙන් පසුව 54 වගන්තිය යටතේ රඳවා සිටින රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධානාගරය වෙත මාරුකිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් කරමින් පවතින බව මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිට මහතා පවසයි. ඔහු පැවසුවේ, මාතර බන්ධනාගාරය තුළ පවතින් ඉඩකඩ සීමාවීම හේතුවෙන් මෙම පියවර ගත් බවය. බෝ ගසේ අත්ත කඩා වැටිමෙන් සිදුවු … Continue reading මාතර සිටි රැඳවියන් පිරිසක් අඟුණුකොළපැලැස්සට