මැකී ගිය දත්ත යළි ලබා ගැනීමට ජාත්‍යන්තර සහය
පසුගියදා මෙරට රජයේ වෙබ් අඩවිවලට එල්ල වූ රැන්සම්වෙයාර් නම් සයිබර් ප්‍රහාරයෙන් මැකීගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගැනීම සඳහා ප්‍රති වෛරස් මෘදුකාංගයක් පිළිබඳ පර්යේෂණ පවත්වන ජාත්‍යන්තර ආයතනවලින් සහය ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසා ඇත. රැන්සම්වෙයාර් ප්‍රහාරයෙන් රාජ්‍ය ආයතනවල මාස 3ක පමණ විද්‍යුත් පණිවුඩ මැකී ගොස් ඇති අතර රාජ්‍ය වෙබ් අඩවිවල දත්ත … Continue reading මැකී ගිය දත්ත යළි ලබා ගැනීමට ජාත්‍යන්තර සහය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed