මිද්දෙණියේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු හෙළිවේ(UPDATE)

මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා” නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි. ඔහු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබේ. මියගිය පුද්ගලයාගේ බිරිඳ විදෙස් ගතව සිටින අතර ඔහු දරුවන් දෙදෙනා සමග ජීවත්ව ඇති බවට මූලික විමර්ශනෙවලදී අනාවරණය වී ඇත. මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ  සිදුකළ වෙඩිතැබීමකින් සය … Continue reading මිද්දෙණියේ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු හෙළිවේ(UPDATE)