මිද්දෙනිය ඝාතනයට PC කෙනෙක් ඇතුළු 3ක් අත්අඩංගුවට
මිද්දෙනිය ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද (21) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදහස් දක්වමින් මේ බව පැවසීය. සැකකරුන් අද පෙරවරුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අරුණ විදානගමගේ සහ ඔහුගේ දියණිය මෙන්ම සහ පුතුගේ අවසන් කටයුතු කුඩගල්ආර නිවසේ … Continue reading මිද්දෙනිය ඝාතනයට PC කෙනෙක් ඇතුළු 3ක් අත්අඩංගුවට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed