මීගස්ආරේ කජ්ජා ඝාතනය කරේ රු. ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවකට
අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා ඝාතනය රුපියල් ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවක් මත සිදු කර ඇතැයි අනාවරණය වී තිබේ. පොලීසිය සඳහන් කළේ, ඉන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුමට බැර කර ඇති බවයි. ඉතිරි මුදල, ගිණුම්ගත කිරීමේ එකඟතාව මත ඝාතනය සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ. කෙසේ වෙතත්, මේ දක්වා එම මුදල සැකකරුට දී නොමැති බව … Continue reading මීගස්ආරේ කජ්ජා ඝාතනය කරේ රු. ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවකට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed