මීනගයා දුම්රියේ ගැටී මියගිය වනඅලි ගණන 6 දක්වා ඉහළට(UPDATE)
ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි 6 දෙනෙකු මේ වනවිට මියගොස් තවත් වන අලියෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මෙම සිද්ධියත් සමග දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති අතර මඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලික ඇණහිට ඇති බව ද වාර්තා වේ. ඊයේ (19) රාත්‍රි 11.35ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ කොළඹ – මඩකලපුව … Continue reading මීනගයා දුම්රියේ ගැටී මියගිය වනඅලි ගණන 6 දක්වා ඉහළට(UPDATE)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed