මුද්‍රණ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියටත් සයිබර් ප්‍රහාරයක්
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන් කළේ, කිසියම් පුද්ගලයෙකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස ඇති බවය. මේ වන විට එම වෙබ් අඩවිය වෙනත් බාහිර පාර්ශවයක් විසින් භාවිත කරමින් සිටින බවට නිරීක්ෂණය වන බව … Continue reading මුද්‍රණ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියටත් සයිබර් ප්‍රහාරයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed