මේ අවුරුද්දේ ලුණු කැටයක්වත් නිපදවා නෑ – ලුණු සංස්ථාවේ සභාපති

දිගින් දිගටම වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය නිසා මේ වසරේදී ලුණු කැටයක්වත් නිෂ්පාදනය කිරීමට නොහැකිවූ බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී.නන්දනතිලක මහතා කියයි. හම්බන්තොට පමණක් නොව අලි මංකඩ ඇතුළු ලුණු නිෂ්පාදනය කරන සෑම ස්ථානයකටම මෙම අයහපත් කාලගුණික තත්ත්වය බලපා තිබෙන බවද ඔහු කීවේය. මෙම තත්ත්වය බරපතළ වූයේ ඉකුත් වසරේදී (2024) බවත්, ලංකා ලුණු සමාගම ඉකුත් … Continue reading මේ අවුරුද්දේ ලුණු කැටයක්වත් නිපදවා නෑ – ලුණු සංස්ථාවේ සභාපති