මෛත්‍රී CIDය ට එයි (Update)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ———————- (පෙර පුවත: 2024 මාර්තු 25, ‍පෙ.ව.7:10) මෛත්‍රී අද CIDයට පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (25) පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම් … Continue reading මෛත්‍රී CIDය ට එයි (Update)