යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අද මෙරටට

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතය. යුරෝපා සංගමයේ  GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා එම නිලධාරීන් කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිත බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය. දිවයිනට පැමිණෙන යුරෝපා සංගමයේ  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායම … Continue reading යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අද මෙරටට