යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති ලංකාවට
යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා, 2025 මැයි 28 වැනි දින සිට 31 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි. විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත සහ යුරෝපා කොමිසමේ … Continue reading යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති ලංකාවට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed