යෝෂිතගේ සෙට් එකක් Night ක්ලබ් එකකට පහරදීලා!
යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් කළ පහරදීමකින්, යුනියන් පෙදෙස පාක් වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ සමග මේ පිරිස අද (22) අලුයම එම එම Night Club පරිශ්‍රයට පැමිණ ඇති බවයි. එහිදී යෝෂිත රාජපක්ෂ සහ බිරිඳ ඇතුළු පිරිස එම නයිට් ක්ලබ් පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී එහි … Continue reading යෝෂිතගේ සෙට් එකක් Night ක්ලබ් එකකට පහරදීලා!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed