යෝෂිත ළඟ ගිනිඅවි 7ක්, ජොනී ළඟ 8ක් ලයිස්තුව එළියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හිටපු මේජර්වරයකු වන නිශ්ශංක සේනාධිපති යන අය විසින් පසුගිය රජය සමයේ ආයුධ තොග වශයෙන් ලබාගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.  මේ අතර, අදාළ අවි හැකි ඉක්මනින් ආපසු භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් දී ඇති බව ඉරිදා මව්බිම පුවත්පතේ වාර්තා කර ඇත.  … Continue reading යෝෂිත ළඟ ගිනිඅවි 7ක්, ජොනී ළඟ 8ක් ලයිස්තුව එළියට