රජය වී මිලට ගන්නා මිල ගණන් දැනුම්දෙයි

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කලේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබු අතර කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා රජය වී මිලට ගන්නා මිල ගණන් පිළිබඳව සඳහන් කලේය. ඒ අනුව, “නාඩු වී වී අලෙවි මණ්ඩලය විසින් රුපියල් … Continue reading රජය වී මිලට ගන්නා මිල ගණන් දැනුම්දෙයි