රටවිරු කෝටාවට විදුලි වාහන කියා BMW හා බෙන්ස් කාරුත් ගෙන්නලා

විදේශගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කර ඇති බවට චෝදනා එල්ලවී ඇති නිසා එසේ විදුලි වාහන ගෙන්වීමට තවදුරටත් අවස්ථාව දෙන්න‌ේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහා භාණ්ඩාගාරයට පවරා ඇතැයි වාර්තා වේ. ජනපතිවරයා මේ තීන්දුව ගෙන ඇත්ත‌ේ මහා භාණ්ඩාගාරය විසින්  අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනපතිවරයාගේ අවදානය යොමු කිරීමෙන් අනතුරුව … Continue reading රටවිරු කෝටාවට විදුලි වාහන කියා BMW හා බෙන්ස් කාරුත් ගෙන්නලා