රට සංචාරවලට ගිය මුදල කියනවා ; රනිල්, හරීන් හා මනූෂට ගිය ගණනත් කියන්න – අනුර කුමාර
තමාගේ විදේශීය සංචාරයන් සඳහා වැය වූ සියලුම වියදම් පිළිබඳ තොරතුරු ජපන් සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණි විගස හෙළි කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා කියයි. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ ව්‍යාපාරිකයන් සඳහා එරටදී ඊයේ (21) පැවති ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා පසුගිය … Continue reading රට සංචාරවලට ගිය මුදල කියනවා ; රනිල්, හරීන් හා මනූෂට ගිය ගණනත් කියන්න – අනුර කුමාර
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed