රනිල්ගේ ආණ්ඩුකාරයා ඉල්ලා අස්වෙලා සජිත් ළඟට ගිහිං

ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ. ඔහු එහි සඳහන් කර ඇත්තේ, තමා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වන බවය. එහි මුසම්මිල් මහතා තවදුරටත් සඳහන් කර ඇත්තේ, තමා ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කළ බවයි. … Continue reading රනිල්ගේ ආණ්ඩුකාරයා ඉල්ලා අස්වෙලා සජිත් ළඟට ගිහිං