රනිල්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා උතුරට මාරුකරයි!
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියාට හදිසි ස්ථාන මාරුවක් ලබා දී ඇතැයි වාර්තා වේ. ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස මෙතෙක් කටයුතු කළේ ප්‍රධාන පොලිස් පරික්‍ෂක අශෝක ආරියවංශ මහතායි. ඔහුට කන්කසන්තුරයට මාරුවක් ලබා දී ඇති බව වාර්තා වේ.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed