රාජරත්නම්ගේ කාලය දිගු කිරීම තවත් පස්සට යයි

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සම්බන්ධයෙන් දෙවෙනි දිනයටත් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (10) අවසන්වී ඇතැයි වාර්තාවේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 18 වැනිදා නැවතත් රැස්වීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සූම් තාක්ෂණය … Continue reading රාජරත්නම්ගේ කාලය දිගු කිරීම තවත් පස්සට යයි