රිෂාඩ් බදුයුදීන් සජිත්ට සහය දෙන්න තීන්දු කරයි!
ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඒ බව පවසයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed