රූපවාහිනියේ කරන්ට් කපලා!

ජාතික රූපවාහිනි සංස්ථාව රුපියල් ලක්ෂ 70කට වැඩි විදුලි බිලක් නොගෙවීම නිසා රූපවාහිනි සංස්ථාවට ලබාදී තිබූ විදුලි සැපයුම ඊයේ (17) දහවල් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබිණි. ජාතික රූපවාහිනී සංස්ථාවේ විදුලිය විසන්ධිවීමත් සමග ජාතික රූපවාහිනිය ඇතුළු නාලිකා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මහත් ගැටළු සහගත තත්ත්යක් මතුව තිබූ බව පැවසේ. පසුව එහි බලධාරීන් විදුලි ජනක ආධාරයෙන් විකාශ … Continue reading රූපවාහිනියේ කරන්ට් කපලා!