රේණුක පෙරේරාට ඇප (Update)

මහවිරු සැමරුම් උත්සව සම්බන්ධ වීඩියෝ පට මුහුණු පොත ඔස්සේ හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කලේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. (පෙර පුවත: 2024 දෙසැම්බර් 05, පෙ.ව. 11:33) රේණුක පෙරේරා CID අත්අඩංගුවට … Continue reading රේණුක පෙරේරාට ඇප (Update)