ලංකාවට ලැබුණු USAID හසුරවා ඇති අයුරු ගැන නාමල් පරීක්ෂණයක් ඉල්ලයි!
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරවා ඇති ආකාරය සම්බන්ධව පරීක්ෂණයක් කළ යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි. සිය “X” ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට පමණක් මෑත වසරවලදී USAID ආයතනයෙන් ඩොලර් මිලියන ගණනක මුදල් සහ ප්‍රධාන ලැබුණු බවය. ලොව පුරා ව්‍යාපෘති රැසකට අරමුදල් සැපයූ … Continue reading ලංකාවට ලැබුණු USAID හසුරවා ඇති අයුරු ගැන නාමල් පරීක්ෂණයක් ඉල්ලයි!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed