ලංකා බැංකුවත් වර්ජනයේ

දිරිදීමනා කප්පාදු කිරීම හේතුවෙන් අද (29) පස්වරු 12.30 න් පසුව ලංකා බැංකු ශාඛා පද්ධතිය වසා සියලු‍ ගනුදෙණුවලින් ඉවත් වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබේ. සිය ඉල්ලීම්වලට නිසි විසදුමක් නොලැබුණහොත් ලබන 06 වෙනිදා සංකේත වර්ජනයකට අවතීර්ණ වන බවයි එම සංගමයේ මධ්‍යම කාරක සභික නජිත් විජේරත්න මහතා කියා සිටියේය. මෙම ගැටලුව මුල් කරගෙන ඊයේ (28) … Continue reading ලංකා බැංකුවත් වර්ජනයේ