ලකීගේ ප්ලෑන්එකට වැඩකල සජිත්ගේ පට්ටමටත් තට්ටු වෙයි?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.  පක්ෂ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහතා සිටියදී නායකත්ව මණ්ඩලයක් පත්කොට ඒ මගින් මැතිවරණ සඳහා මුහුණදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇතැයි “දේශය” වාර්තා කර තිබේ.  මේ සම්බන්ධ යෝජනාව නිල නොවන මට්ටමින් දැනට සාකච්ඡාවට ගෙන ඇති … Continue reading ලකීගේ ප්ලෑන්එකට වැඩකල සජිත්ගේ පට්ටමටත් තට්ටු වෙයි?