ලසන්තගේ දුවගෙන් අගමැතිනියට ලිපියක්
ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් නීතිපති පාරින්ද රණසිංහට එරෙහිව දෝෂාභියෝගයක් ඉල්ලා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත ලිපියක් යවා තිබේ. ඒ සිය පියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමානුෂික ලෙස බලය අයුතු ලෙස භාවිත කිරීම සහ රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා කරමිනි. ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කළ හැකියැයි පවසමින් … Continue reading ලසන්තගේ දුවගෙන් අගමැතිනියට ලිපියක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed