ලිට්‍රෝ ගෑස් මිල බහියි

අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බව එහි සභාපති,  මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 135කින් රු 4,115ක් දක්වා අඩුකර තිබේ. කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රු. 55කින් අඩු කර ඇති අතර, එහි නව මිල රු. 1,652කි. තවද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් … Continue reading ලිට්‍රෝ ගෑස් මිල බහියි