ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්‍ෂට රට ගමන් තහනමක්
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් ලක්‍ෂ පහකට ආසන්න වටිනා ජංගම දුරකථනයක්, පරිගණකයක් ඇතුළු උපකරණ කීපයක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළා යැයි චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු ලෙස කටයුතු කළ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්‍ෂවරයකු ද වන තුසිත හල්ලොලුව මහතා විදේශගතවීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් නිලුපුල් … Continue reading ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්‍ෂට රට ගමන් තහනමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed