​ලොතරැයි මිල දෙගුණ වෙයි

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරන ලොතරැයියක මිල දෙගුණයකින් වැඩි කිරීමට තීරණය කර තිබේ. මෙම මිල වැඩිවීම ලබන ජූලි මස 06දා සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව රු. 20 කට අළෙවි වන ලොතරැයි පතක මිල රු.40ක් වනු ඇත.