ලොහාන්ගේ පෞද්ගලික ලේකම් වෙඩිතබා ගැනීමේ සිද්ධිය සී.අයි.ඩී යට

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්ගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. ඊයේ (20) දින හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ කටුගස්තොට මහයියාවේ පිහිටි නිවස පරිශ්‍රයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක වෙඩිවැදී සිටියදී පෞද්ගලික ලේකම්ගේ සිරුර සොයාගත්තේය. පොලිස් විමර්ශණවලින් පසුව අනාවරණය වූයේ ඔහුට අයත්ව තිබූ පිස්තෝල ගිනි අවියෙන් මෙම වෙඩිතැබීම සිදු කරගෙන ඇති … Continue reading ලොහාන්ගේ පෞද්ගලික ලේකම් වෙඩිතබා ගැනීමේ සිද්ධිය සී.අයි.ඩී යට