ලොහාන් රත්වත්තේ රිමාන්ඩ් (Update)

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නොවැම්බර් මස 07දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රත්වත්තේ මහතාව අද (31) සවස නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණි. (පෙර පුවත 2024 ඔක්තෝබර් 31, ප.ව.04:58) ලොහාන් රත්වත්තේ මිරිහානට රැගෙන එයි (Update) අද (31) මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය … Continue reading ලොහාන් රත්වත්තේ රිමාන්ඩ් (Update)