වරායට ආ කැබ් එකක මිල ලක්ෂ 245ත් – 255ත් අතර; ජපන් කාර් අද හම්බන්තොටට

වසර 5කට පසුව ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමඟ පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු මෝටර් රථ තොගය ඊයේ (25) කොළඹ වරායට සේන්දු වී තිබිණි. වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, මෙලෙස ආනයනය කළ කැබ් රථයක් රුපියල් ලක්ෂ 245ත් 260ත් අතර මිලකට වෙළෙඳපොලට නිකුත් කළ හැකි බවය. කොළඹ වරායට මෙසේ පැමිණියේ තායිලන්තයෙන් නැව්ගත කරන ලද … Continue reading වරායට ආ කැබ් එකක මිල ලක්ෂ 245ත් – 255ත් අතර; ජපන් කාර් අද හම්බන්තොටට