වහලේ සූර්ය පැනල් සවිකරගත් ලක්ෂයක් ආණ්ඩුව අමාරුවේ දාන්න යන බවට චෝදනා

පියස මත සූර්යබල පද්ධති සවි කරගත් නිවාස හිමියන් ලක්ෂයකට අධික පිරිසක් දැඩි අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වේ. රජය විසින් හඳුන්වා දී ඇති රෙගුලාසි හේතුවෙන් මෙම අවදානම් සහගත තත්ත්වය හටගෙන ඇති බව සූර්ය විදුලිබල කර්මාන්තකරුවෝ කියා සිටිති. ‘‘වහල මත සූර්යබල පද්ධති මගින් පමණක් 2024 වසරේදී ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500ක් දී තිබෙනවා. එය ජාතික ඉල්ලුමෙන් 5%ක් … Continue reading වහලේ සූර්ය පැනල් සවිකරගත් ලක්ෂයක් ආණ්ඩුව අමාරුවේ දාන්න යන බවට චෝදනා