නිමේෂ්ගේ මළසිරුර යළි ගොඩගනියි (UPDATE)
වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී මරණයට පත් වූ බව කියන මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි නිමේෂ් සත්සර නම් තරුණයාගේ මළසිරුර භූමදානයෙන් දින 21කට පසුව අද (23) යළි ගොඩගනු ලැබීය. බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඉදිරියේ මෙය සිදුවිය. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්, කරාපිටිය සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් … Continue reading නිමේෂ්ගේ මළසිරුර යළි ගොඩගනියි (UPDATE)
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed