වැලිගම වෙඩි තැබීමකින්  පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට

වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. මිය ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්ත පොලිස් සාජන්වරයෙකු වන අතර, තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්ය. වැටලීමක් අතරතුර මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන බව වාර්තා වේ. වැලිගම – පැලෑන ප්‍රදේශයේ හෝටලයක අද (31) අලුයම් කාලයේ දී මෙම වෙඩි තැබීම … Continue reading වැලිගම වෙඩි තැබීමකින්  පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට