වැලිගම වෙඩි තැබීමෙන් මියගිය පොලිස් නිලධාරියාට උසස්විමක් 

වැලිගම වෙඩිතැබීමෙන් මියගිය කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්තව සේවය කළ උපුල් චමින්ද කුමාර පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. එම පොලිස් නිලධාරියාට රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් සමඟ හිමිවිය යුතු සියලු වරප්‍රසාද පොලීසිය හරහා පිරිනැමීමට පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය … Continue reading වැලිගම වෙඩි තැබීමෙන් මියගිය පොලිස් නිලධාරියාට උසස්විමක්