විගමන ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවලා; දැන් වාහන ගේන්නේ කවුද?

විදෙස්ගත ශ්‍රමිකයන් සදහා වන විද්‍යුත් වාහන ආනයන සඳහා අලුතින් බලපත්‍ර ලබාදීම මේවන විට අත්හිටුවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංයේ ප්‍රකාශිකාවක කියා සිටියාය. ඇය වැඩිදුරටත් කියා සිටියේ ඉකුත් වසරේ ඔක්තෝබර් 31 වැනිදායින් පසුව විද්‍යුත් වාහන ආනයන සඳහා අලුතින් බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බවයි. කෙසේවුවද, එම කාලයට පෙර විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබාගෙන සිටි විගමනික ශ්‍රමිකයනට … Continue reading විගමන ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවලා; දැන් වාහන ගේන්නේ කවුද?