විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචි කරන්න  තිබූ බාධා ඉවත් කරයි

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා පවතින බාධාවන් ඉවත් කර මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා ගෙන ඇති තීරණයන් සම්බන්ධයෙන් අද (05) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සාකච්ඡා කෙරිණි. අදාළ සංශෝධනයන් ‌සිදු කිරීම පිණිස, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන … Continue reading විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචි කරන්න  තිබූ බාධා ඉවත් කරයි