විදෙස්ගත ශ්‍රමිකයන්ට දුන් කාර් පර්මිට් 1000ක් අවභාවිතයේ, මන්ත්‍රීලා 10කුත් පර්මිට් අරගෙන

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි විශේෂ විගණනයකින් හෙළිව තිබේ. විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා සඳහන් කළේ, විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයින් රැසකට එම බලපත්‍ර ලැබී නොමැති බවයි. පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ ‍එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කළ විශේෂ විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට භාර … Continue reading විදෙස්ගත ශ්‍රමිකයන්ට දුන් කාර් පර්මිට් 1000ක් අවභාවිතයේ, මන්ත්‍රීලා 10කුත් පර්මිට් අරගෙන