විදෙස් පර්යේෂණ යාත්‍රා ගැන SOP සංශෝධනයට කමිටුවක්

ශ්‍රී ලංකාවේ විදේශ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීමේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය (Standard Operating Procedure, SOP) සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ තමාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ නිර්දේශ මත නව සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට පදනම් වන … Continue reading විදෙස් පර්යේෂණ යාත්‍රා ගැන SOP සංශෝධනයට කමිටුවක්