විමල බුද්ධි හිමි යළි අත්අඩංගුවට !

බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැරීමෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ  ක්‍රියාවන් වල නිරත වෙමින් සිටි රත්නපුරේ විමල බුද්ධි (විශ්ව බුද්ධා) නමැති චීවරධාරියා පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගත් දෙවැනි අවස්ථාව විය. සැකකරු මීට පෙර මෙම චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර පත් කර ඇප … Continue reading විමල බුද්ධි හිමි යළි අත්අඩංගුවට !