වෛද්‍යවරිය දූෂණය කළ සැකකරුගේ සහෝදරිය හා තවත් අයෙක් අත්අඩංගුවට!
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ සහෝදරියක සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ ගල්නෑව, නිදිකුම්බායාය ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේ දී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. සැකකරුට සැඟව සිටීමට උපකාර කිරීමේ චෝදනාව යටතේ ඔහුගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසින් වෛද්‍යවරියව දූෂණයට ලක්කිරීමෙන් පසුව සොරකම් කරන ලද බව කියන දුරකථනයක් ළඟ තබාගැනීමේ … Continue reading වෛද්‍යවරිය දූෂණය කළ සැකකරුගේ සහෝදරිය හා තවත් අයෙක් අත්අඩංගුවට!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed