අත්අංගුවට ගත් විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණිය රිමාන්ඩ් (UPDATE)

අල්ලස් කොමිසමේ නිලධාරින්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කෙසෙල් වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන, මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේශී විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න යන අය ජුලි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. මෙකී සැකකාරියගේ මානසික තත්ත්වය පිළිබඳව පරීක්ෂා … Continue reading අත්අංගුවට ගත් විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණිය රිමාන්ඩ් (UPDATE)