ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ව්‍යාජ දැන්වීමක්
එළඹෙන අප්‍රේල් 18 සිට 27 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති විශේෂ ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ දැන්වීමක් සම්බන්ධයෙන් ශ්‍රී දළදා මලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මහජනතාව වෙත දැනුම්දීමක් සිදුකර තිබේ. අදාළ ව්‍යාජ දැන්වීම උපුටා දක්වමින් එම සටහනෙන් දැනුම් දී ඇත්තේ WhatsApp මාධ්‍ය ඔස්සේ මෙම ව්‍යාජ දැන්වීම් පත්‍රය එකිනෙකා අතර … Continue reading ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ව්‍යාජ දැන්වීමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed