ශිෂ්‍යත්ව විභාගයේ පිටවුණ ප්‍රශ්ණ තුනටම නිදහස් ලකුණු

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන, ප්‍රශ්න 03ට සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ලබා දීමට තීරණය කර තිබේ. පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ  ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් විභාග වූ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) ප්‍රකාශයට පත් කළේ ය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විභාග … Continue reading ශිෂ්‍යත්ව විභාගයේ පිටවුණ ප්‍රශ්ණ තුනටම නිදහස් ලකුණු